logo
logo
Ayachana

Ayachana

Music: Bhashi Devanga

Lyrics: Sajeewa Dissanayake

Released: 2019

Genre: Romantic

Lyrics

පණ වාගේ රැක ගන්නම්, ඔබේ ළඟ ඉන්නම්, දිවි තිබෙන තුරා, මං ඔබේ වෙන්නම් බාධක මතින්, අපි යමු තුටින් ආදරයේ අරමුණු ඉටුකරන් ආයාචනා, ඔබ තරුවක් වෙලා රෑ අහසේ පියඹන්න කාටත් හොරා මං ඉන්නවා, ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගෙ හයියක් වෙලා හයියක් වෙලා ආලෝකයක් ගෙන ආව කුමරිය නුඹයි පහනක් දැල්වුවා සේම, ඔබ බබළවයි මංමුලා වූ මාවතේ අපි යමු මග වැරදුණු තැන් සොයන් භවයෙන් භවේ සෙනෙහෙන් බැඳී එදා ආයාචනා, ඔබ තරුවක් වෙලා රෑ අහසේ පියඹන්න කාටත් හොරා මං ඉන්නවා, ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගෙ හයියක් වෙලා හයියක් වෙලා ආයාචනා, ඔබ තරුවක් වෙලා රෑ අහසේ පියඹන්න කාටත් හොරා මං ඉන්නවා, ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගෙ හයියක් වෙලා ආයාචනා, ඔබ තරුවක් වෙලා රෑ අහසේ පියඹන්න කාටත් හොරා මං ඉන්නවා, ඈතට වෙලා ඔබ එක්ක හඳ වාගෙ හයියක් වෙලා