logo
logo
Dawasak Ewida

Dawasak Ewida

Music: Sajeewa Dissanayake

Lyrics: Bhashi Devanga

Released: 2017

Genre: Bhashi Devanga & Kanishka Gihan

Lyrics

මගේ ආදරේ තවමත් ඒ වගේ සොඳුරු කතාවක් වගේ නුඹේ හීනයේ දැවටී එදා වගේ ඉන්න ආසයි තවමත් හිතේ දවසක නුඹ හා මේ ගී පද ගැලපූ තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරූ එන මග සරසා නුඹ යන විට තනිවූ දවසක් ඒවිද ආයේ නුඹ මට හිමි වූ මගේ ලෝකයේ නුඹ නෑ ළඟ මගේ මට කී කතාවක් වගේ අකීකරු වුනේ කාටත් හොර රහසේ හිතට දැනුනා නිමාවක් නුඹේ සමනල අත් තටු බිඳූනා සිහිනෙන් වත් නුඹ නොපෙනී ගියා තවමත් නුඹ හට කියනා හිතවත් කම් දැන් කොහෙදෝ මන්දා දවසක නුඹ හා මේ ගී පද ගැලපූ තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරූ එන මග සරසා නුඹ යන විට තනිවූ දවසක් ඒවිද ආයේ නුඹ මට හිමි වූ