මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා වටිනාම දේ වූ ඔයා පෙර පිනට මුණගැහුණු බව තේරුනා දුටු මුල් දිනේ දී පවා ඉක්මන් වෙලා අනන්තෙන් එහා පියාඹන්නේ නෑ මා වසන්තය දමා ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා කළුවර මගේ දිවිය එලි කල නිසා දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා කෙතරම් බාධා ආවත් සොයා හැරයන්න හැකි වූයේ සැනෙකින් මෙදා පණටත් වඩා කාටත් අත නොපා ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා කළුවර මගේ දිවිය එලි කල නිසා දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා ඉක්මන් වෙලා අනන්තෙන් එහා පියාඹන්නේ නෑ මා වසන්තය දමා ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා කළුවර මගේ දිවිය එළිය කළා දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා