logo
logo
Wimasavi

Wimasavi

Music: Tharindu Rukshan

Lyrics: Yashodha Adhikari

Released: 2021

Genre: Sad

Lyrics

පායා සඳ සේයා සනහාලා කළා ආරාධනා පීරා පෙම සීරා නොඅසාවී ළඳේ මා කාරණා නුඹෙ නෑඹුල් සිනා සඳ සේලෙන් වසා තරු පාරෙන් එහා යමු ආලෙන් කියා විමසාවී නුඹෙන් මා මෙදා නොමදේවී රිදුම් හෝ වේදනා හීනෙන් පවා දුටු කාලේ පුරා නුඹගේ දෑස හා යා වුණා ඈතින් බලා සැනසෙන්නම් කියා සිතුවේ හීන හීනෙන් වූ නිසා ආලෙන් බලා ඉමි මා නෙත් විදා සායම් කෙරූ නුඹ ගාවින් නොයා විමසාවී නුඹෙන් මා මෙදා නොමදේවී රිදුම් හෝ වේදනා මා නෙත් පියා පැතු ප්රේමංගනා නුඹගේ ශ්රීය හා සැසඳුනා ස්නේහෙන් එහා කඳුළෑලෙන් මෙහා ගැයුනේ ප්රේම ගීතේ ප්රාර්ථනා ආලෙන් අසා ඔය මායම් කතා මා පෙම් කෙරූ නුඹ මාගෙයි කියා විමසාවී නුඹෙන් මා මෙදා නොමදේවී රිදුම් හෝ වේදනා